ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
මෙම අවස්‌ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් එම උපහාර තිළිණය පණ්‌ඩිත් අමරදේවයන්ට ප්‍රදානය කළ අයුරු හා රෝහල් අධ්‍යක්‍ෂවරයා ඇතුළු කාර්ය මණ්‌ඩලය විසින් උත්සව සභාව වෙත අමරදේවයන් කැඳවාගෙන පැමිණි අයුරු මෙහි දැක්‌වේ.
උපුටා ගැන්ම දිවයින පුවත් පත
http://www.divaina.com/2014/07/28/news04.html


No comments:
Post a Comment