ගායනය හා සංගීතය - පන්ඩිත් අමරදේවයන්
පද රචනය -සුනිල් ආර් ගමගේ
F
ශ්රි ලාංකේය සුභාවිත සංගීතයේ රන් ස්වරය

කොළඹ
ජාතික රෝහලට වසර 150 ක් පිරීම නිමිත්තෙන් පණ්‌ඩිත් ඩබ්.
ඩී. අමරදේව ගාන්ධර්වයාණන්ට උපහාර ප්‍රණාම පිදීමේ උත්සවයක්
ජාතික රෝහලේ ක්‍ෂතික ශ්‍රවණාගාරයේදී පෙරේදා (26 වැනිදා)
පැවැත්විණි.
හෙළ ගී මඟ
මෙහි ඇතුලත් වන කරුනු, ගීත , සහ ජායාරූප අන්තර්ජාලය ඇසුරෙන් සහ පුවත් පත් අසුරෙන් ලබාගන්නා ලද ඒවා වේ. ඒවායේ සම්පූර්ණ හිමිකම් ඒවායේ මුල් ප්රකාශකයන් හා හිමිකරුවන් සතු වේ. මෙම බ්ලොග් අඩවියෙහි කිසිදු වානිජමය පරමාර්ථයක් නොමැති අතර. පන්ඩිත් අමරදේවයන් පිලිබද ඇති තොරතුරු අන්තර්ජාලය තුල එක් තැනකින් ලබා ගැනීමේ පහසුව සදහා පමනක් මෙම අඩ්විය නිර්මානය කර ඇත, මෙහි පලවී ඇති යම් කරුනක් හෝ ලිපියක් පිලිබදව ඔබට ගැටලුවක් පවතී නම් කරුණාකර එම පෝස්ටුවට අදාලව දැනුම්දීමක් කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.